1. White Panther

    Tazan Movie

    Tarzan - Shame of the Jane මේ ෆිලුමේ ලිංකුවක් එහෙම හොයාගන්න නැද්ද බං, නිකං ඉන්නකොට මතක් උනා. පට්ට ෆිලුම බං.
  2. White Panther

    රෙප් කොටු

    කොටු අටක් වෙලා, රෙප් පවර් එක 2 වෙලා, සලකපු හැමෝටම ස්තූතියි.
  3. White Panther

    උදවුවක් ඕනි

    මචංලා, උදවුවක් ඕනි. මට දැනගන්න ඕනි, පිටකොටුවෙ ඉඳල බත්තරමුල්ල ‘‘ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය’’ (CETRAC) ට යන්න පුලූවන් බස් මොනව ද? එ් බස් ආමර් ස්ටී‍්‍රට් හරහ යනව ද? එ් බස් පටන් ගන්නෙ කොටුවෙ කොතනින් ද?
  4. White Panther

    Sandani Fernando

  5. White Panther

    වීඩියෝ එඩිට් කරන්න

    වීඩියෝ එඩිට් කරන්න ෆ්‍රෙන්ඩ්ස්ලා, වීඩියෝ එඩිට් කරන්න පුලුවන් හොඳ සොෆ්ට්වෙයා එකක් දීපල්ලකො ක‍්‍රැක් එකත් එක්ක. ගොඩක් සංකීර්ණ නැති ලේසි එකක් නම් හොඳයි.
  6. White Panther

    හායි ......

    හායි ...... යාලුවනේ. මම අලුතින් ආවේ. ගොඩක් කල් බලං ඉඳල බලං ඉඳල අද තමයි ප්‍රොෆයිල් එක හදාගත්තෙ. මාවත් පිළිගන්නව නේද එළකිරියට.

    No contents