WiFi Data Limit Help
සහෝලා...
මගේ යාලුවෙක්ගේ පොඩි tour විතරක් යන බස් එකක් තියෙනවා... පොර ඒකට free wifi connection 1ක් set කරන්න යන්නේ... එහෙම set කරොත් බස් එකේ යන ඕනම කෙනෙකුට access කරන්න පුලුවන් වෙන්න ඕනනේ.... එහෙම වුනොත් ඕනම IP එකකට data limit කරලා හදාගන්න වෙන්නේ (IP එකකට MB 100 ක් වගේ)...