1. brep2

    ආදර ප්‍රශ්නයක්!

    ආදර ප්‍රශ්නයක්! මන් යාළුවෙලා දැනට අවුරුදු 4කට වැඩි. මුල් කාලේ එයා ඉගෙන ගත්ත නිසා අපි වැඩිය හම්බුනේ නැ. ඒ දවස් වල මන් ටාගට් හදාගෙන ඒවාට වැඩ කරා. දැන් අවුරුදකට කිට්ටුව ඉදන් අපි දෙන්නා අතර හැමදාම රණ්ඩු ඇති වෙනවා. අපේ අදහස් පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැ කියලයි හිතෙන්නේ.එයා කැමති දේට මන් කැමති නැ මන්...

    No contents