මාර අවුලක් බන්
.
.
.
.
.
.
.
.
.
අනේ මචන් විහිලුවකට ගන්න එපා. මොකක් හරි උනාම උබලව මතක් වෙන නිසයි කියන්න ආවේ.
මගේ කෙල්ල තාම ඉගෙනගන්නවා. එකි තාම වර්ජින්. මේ මාසේ 4 (Aug 4) අපි දෙන්නා හම්බ උනා. සෙක්ස් කලේ නෑ. ෆොර්ප්ලේ වගේ. එකිට ගිය මාසේ මෙන්සස් උන දවස හරියට මතක නෑලු. ගිය මාසෙ 6යි 12යි (jul 6 to...