එක ජිවිතයක් විතරයි
එක ජිවිතයක් විතරයි යාලු මගේ ජිවිතේ මේ ලෝකෙට. ජිවිතේ කලකිරිලා නොදන්නා කෙනෙකුට ඔන්ලයින් සිංහලෙන් කියන්න ආවම මේ ෆෝරම් එක මම දැක්කේ. ජීවිතේට රෙජිස්ටර් වෙන්න හිතුවේ නැ, මම ඔටෝලංකා එකේ ඇක්ටිව් මෙම්බර් කෙනෙක්. සමහර අය මාව දන්නවා ඇති. ජිවිතේ නැති කරගන්න හිතිලා ඉන්නේ.. කියලා වැඩක් නැ...