1. W

    Wechcha deyak..

    අද කොල්ලා පරන කෑල්ලව දැක්කා අහම්බෙන් එකම වැඩේට එකම ආයතනයකට ඇවිත්. තරහ වෙලා අවුරුදු කීපයක් ලූ, එදා ඉදන් හම්බවෙලාවත් නෑ ලූ. කෙල්ල එක්ක ඉතින් තරහ වුනත් උදව් කරගන්න (දුක අහන සීන් එකට ) ෆිට් එකේ හිටියලු සිහලු. කොල්ලට අර කෙල්ලව මූනටම හම්බ වුනා ලූ සහ ඒ මූණ recognize වුනා ලූ (හරියට රොබෝකොප් සීන්...
  2. W

    පරන කෑල්ල 😀

    අද මාර වැඩක් වුනා නේ 😀 අද කොල්ලා පරන කෑල්ලව දැක්කා අහම්බෙන් එකම වැඩේට එකම ආයතනයකට ඇවිත්. තරහ වෙලා අවුරුදු කීපයක් ලූ, එදා ඉදන් හම්බවෙලාවත් නෑ ලූ. කෙල්ල එක්ක ඉතින් තරහ වුනත් උදව් කරගන්න (දුක අහන සීන් එකට ) ෆිට් එකේ හිටියලු සිහලු. කොල්ලා සාමාන්යයෙන් කෙල්ලො දිහා බලන එකෙක් නෙවේ ලූ, හෙන ලයින් එකෙන්...

    No contents