1. soora_weera_batta

    Skillshare account ekak

    Skillshare account ekak thiyena kawru hari innawada? Use karanna denna puluwanda?
  2. soora_weera_batta

    ISM apac UI designer Interview

    Ism apac ui designer interview eka gana danna kawru hari innawada?
  3. soora_weera_batta

    English උදව්වක්.

    Fb eke kattiya english walin status danawa nikan sinhala katha karanawa wage. Kohomda kiyala terenne na e aya ehema danne. Danna kawru hari kiyannako english tika supirima widiyata hada ganna widiyak. English hariyata baruwa dan hodata english katha karana aya poddak kiyannako karapu dewal tika...
  4. soora_weera_batta

    මේකට විසදුමක් දෙන්න

    මේකට විසදුමක් දෙන්න මචන්ලා මාර විදියට කම්මැලි බන්. නිදා ගන්නමයි හිතෙන්නේ. හැමදාම හිතනවා අද දවස ඇතුලත මේ වැඩ ටික ඉවර කර ගන්නවා කියලා. එත් බං හිතනවා විතරයි. fb එකෙයි , ෆිල්ම් බල බල ඔහේ ඉන්නව මචන් .අන්තිමට දවස ඉවරයි. නිදා ගන්න ගියාම අවුල් ගෙව්ව හැටි ගැන මතක් උනාම. හෙට ඉදන් කරනවා කියල නිදා ගන්නවා...

    No contents