1. taxacco83

    vehicle e-revenue license

    lagadi vehicle E-revenue license gaththa kauru hari innawada? tiyanawanam link eka danna gaththa kenek thanks
  2. taxacco83

    ගෙදර සිට වැඩ කරන අයට භාගෙට ගෙවන හාම්පුතුන&#353

    ගෙදර සිට වැඩ කරන අයට භාගෙට ගෙවන හාම්පුතුන&#353 නයන තරංග ගමගේ සේවකයන් නිවසේ රඳවමින් රාජකාරි ඉටුකරවාගෙන වැටුපෙන් අඩක් හෝ කොටසක් ගෙවීමට කටයුතු කරන සේවායෝජකයන්ට එරෙහිව පියවර ගන්නා බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ආර්.පී.ඒ. විමලවීර පවසයි. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ කම්කරු අමාත්‍යාංශය සමග...
  3. taxacco83

    CRAZY JET AIR TICKET BOOKING- MALAYSIA

    machanla Crazyjet.com eken flight ticket book karapu aya innawada? https://www.crazyjets.com/flight-booking
  4. taxacco83

    ලෝගෝ එකක් ඩිසයින් කර ගැනීමට අවශ්යි

    ලෝගෝ එකක් ඩිසයින් කර ගැනීමට අවශ්යි පොඩි ගානකට කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දානවද. loku deyak ne english akuru dekak mix karanna thiyenne support ekek dennapuluwan kenek innawanam please reply
  5. taxacco83

    දවසට 500 යි, තුන්වේලටම කෑම නොමිළේ - අසරණ මිනිස&#3540

    දවසට 500 යි, තුන්වේලටම කෑම නොමිළේ - අසරණ මිනිස&#3540 ඓතිහාසික අනුරාධපුරයෙන් නැවතත් අශික්‍ෂිත කතාවක් ඇසේවී. ඒ කතාවෙන් කියැවෙන්නේ අන්ත අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් මුදල් ගරන කාලකණ්ණි ව්‍යාපාරිකයෙක් ගැනය. සුදු පිරුවට පොරවාගත් මේ කාලකණ්ණියා සිදු කරගෙන යන තුප්පහි ව්‍යාපාරය ගැන අපට කීවේ ද අනුරාධපුර...
  6. taxacco83

    ලියාපදිංචි කල සමාගමක් විකිණීම

    ලියාපදිංචි කල සමාගමක් විකිණීම දැනට සමාගම් රේගිස්ට්රාතර් මැදුරේ ලියාපදිංචි කල සමාගමක් විකිණීමට ඇත • සමාගමේ නම : Nippon D T Lanka (Pvt) Ltd • ලියාපදිංචි දිනය : 24/05/2019 • සමාගමේ හිමිකරු විදේශගත වන බැවින් විකුණනු ලැබේ • ඔබ මිලදී ගත පසු සමාගමේ ලියාපදිංචි කාර්යාලයේ නම වෙනස් කර ගත යුතු වේ. වැඩි...
  7. taxacco83

    THAILAND FAMILY VISA

    yaluwane lagadi thailand family visa gaththa kenek innawada? podi wisthara tikak dana ganna ona
  8. taxacco83

    සමාගම් ලියාපදිංචි කිරීම/ගිණුම්කරණ / විගණ&#3505

    සමාගම් ලියාපදිංචි කිරීම/ගිණුම්කරණ / විගණ&#3505 සමාගම් සංස්ථාපනය කරනු ලැබේ. Single Director Company - රුපියල් 35,000/= සියලු ගාස්තු අඩංගු වේ. Two Director Company - රුපියල් 40,000/= සියලු ගාස්තු අඩංගු වේ. ඉහත ගාස්තු වලට පහත සදහන් සේවාවන් ඇතුලත් වේ. 1) සමාගමේ නම අනුමත කිරීම 2) අයදුම්පත්‍රය...
  9. taxacco83

    දරුව උපදින්නත් කලින් ඉස්කෝලේ දාන්න හොරට &#3463

    දරුව උපදින්නත් කලින් ඉස්කෝලේ දාන්න හොරට &#3463 දරුව උපදින්නත් කලින් ඉස්කෝලේ දාන්න හොරට ඇඩ්‍රස් හදන.. දරුවෙක් රස්සාවකට interview එකකට යනකොට තමන් දන්න හැම ලොක්කටම වැදලා හරි තමන්ගෙ එකාට විතරක් චාන්ස් එක ගන්න ට්‍රයි කරන.. වාහන වරදක් කරලා පොලීසියට අහු වුනාම දන්න හැම කෙනාටම කියලා කෝමහරි ගැලවෙන්න...
  10. taxacco83

    ඉඩමකට බොරුවක් කළැයි ඒ.එස්.පී. ලියනගේට ලක්ෂ 10&

    ඉඩමකට බොරුවක් කළැයි ඒ.එස්.පී. ලියනගේට ලක්ෂ 10& ඉඩම් කොටසක් මිලදී ගැනීම සඳහා දේපොළ ක්ෂේත්‍රයේ ව්‍යාපාර කරන ප්‍රධාන පෙළේ සමාගමකට වාරිකව මුදල් ගෙවූ ගැනුම්කරුවකුට ඉඩම් කොටස ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා සිදුවූ පාඩුවට වන්දියක් වශයෙන් රුපියල් ලක්ෂ 10ක් වන්දියක් එම සමාගමෙන් අයකර ගැනීමට කොළඹ දිසා...
  11. taxacco83

    බෝරා මිනිස්සු

    ත්‍රී වීල් අන්කල්: මේ බෝරා මිනිස්සු හරිම ලෝබයි මිස්. හරිම අමුතු ජාතියක්. මම: ඇයි අන්කල් එහෙම කියන්නේ? අ: මම ඒ ජෝඩුවක් එක්ක hire එකක් ගියා. ගාන 220. එයා 300ක් දීලා balance සල්ලි ඉල්ලුවා. ඔය රුපියල් 80ටත් රන්ඩු වෙන්න ගියා. Wife එයාව අන්තිමට ඇදගෙන ගියා.. ම: ඉතින් අන්කල් ගාව පොඩි සල්ලි මොකුත්ම...
  12. taxacco83

    වෙඩින් රුවන් වැකි

    වෙඩින් රුවන් වැකි වෙඩින් රුවන් වැකි
  13. taxacco83

    DAY OUTING PLACES

    Machanla office eke day outing ekakata hoda than monawada tiyenne colombo awata
  14. taxacco83

    සමාගම් ලියාපදිංචි කිරීම/ගිණුම්කරණ / විගණ&#3505

    සමාගම් ලියාපදිංචි කිරීම/ගිණුම්කරණ / විගණ&#3505 සමාගම් සංස්ථාපනය කරනු ලැබේ. පහත සදහන් සේවාවන් ඇතුලත් වේ. 1) සමාගමේ නම අනුමත කිරීම 2) අයදුම්පත්‍රය , අධ්‍යක්ෂ ලියවිලි පිලියල කිරීම , සමාගම් ලේකම් ලියවිලි පිලියල කිරීම 3) සමාගමේ ව්‍යවස්ථාවලිය පිලියල කිරීම 4) සිංහල, දෙමල , ඉංග්‍රීසි පුවත්පත්වල...
  15. taxacco83

    APPRECIATION OF ELAKIRI MEMBER - NADUN26

    Dear Elakiri Friends ! Contacted our elakiri member "NADUN26" to develop our first web site for our audit firm. He has done the work with great care and with in a shortest possible time. His very flexible to do the work as per our requirement and charges also very reasonable. Recommend him...
  16. taxacco83

    LOGO DESIGN SOFTWARE

    යාලුවනේ මගේ බිස්නස් එකට ලෝගෝ එකක් designකර ගන්න පුළුවන් software එකක ලින්ක් එකක් දෙන්න thank you in advance
  17. taxacco83

    සමාගම් සංස්ථාපනය (ලියාපදිංචි) කිරීම.

    සමාගම් සංස්ථාපනය (ලියාපදිංචි) කිරීම. සමාගම් සංස්ථාපනය (ලියාපදිංචි) කිරීම. සමාගම් සංස්ථාපනය කරනු ලැබේ. 1 Director Company - රුපියල් 32,000/= සියලු ගාස්තු අඩංගු වේ. 2 Director Company - රුපියල් 35,000/= සියලු ගාස්තු අඩංගු වේ. ඉහත ගාස්තු වලට පහත සදහන් සේවාවන් ඇතුලත් වේ. 1) සමාගමේ නම අනුමත...
  18. taxacco83

    ෆාමසියක් කරන්නෙ මෙහෙමයි.(Extract from FB)

    ෆාමසියක් කරන්නෙ මෙහෙමයි.(Extract from FB) ඖෂධ අළෙවි කිරීම කියන්නෙ ලෝකයේ තිබෙන ලාභදායීම ව්‍යාපාර තුනෙන් එකක්. 1. අවි ආයුධ 2. මත් ද්‍රව්‍ය 3. ⁣ඖෂධ මේකෙන් මුල් දෙක නීති විරෝධීයි. ඖෂධ වලින් කොටසක් නීති විරෝධී වුවත් කොටසක් නීති විරෝධී නැහැ. උදාහරණයක් විදිහට හෙරෝයින් කියන්නෙ ජර්මනියේ බේයර් කියන...
  19. taxacco83

    COMPANY INCORPORATION

    We are a firm of chartered accountants and provide all type of accounting,taxation,audit and company incorporation services Fee for One (1) director company Rs 35,000/= Fee for Two (2) director company Rs 40,000/= Annual secretary fee Rs.6,000/= and all annual secretary services free...

    No contents