1. EMhasitha

    කලින් ත්‍රෙඩ් එකෙ රිප්ලයි දැකලා තමයි මේක &#35

    කලින් ත්‍රෙඩ් එකෙ රිප්ලයි and kuhaka ponnalu කලින් ත්‍රෙඩ් එකෙ රිප්ලයි දැකලා තමයි මේක දාන්න හිතුනෙ.මන් දන්න කෙල්ලෙක් ඒ ලෙවල් කාලේ ගොඩක් දක්ශ විදියට ඉගන ගත්තා.ඒ කෙල්ලගෙ එහා ගෙදර එකෙක් පොලිස්සියේ වැඩ කරේ.ඌයි උගෙ අම්මයි අර කෙල්ල එක්සෑම් පාස් උනාම ඉරිසියාවෙ නොකල දෙයක් නෑ.ඒත් ඒ කෙල්ල කිසිදේකින්...
  2. EMhasitha

    හදහන් බලන්නම ඕන ද? මන් නම් හිතන්නෙ නෑ. එත් අය&

    හදහන් බලන්නම ඕන ද? මන් නම් හිතන්නෙ නෑ. එත් අය& හදහන් බලන්නම ඕන ද? මන් නම් හිතන්නෙ නෑ. එත් අය්යා කියන්නේ ඔහොම පඩිකමෙන් ඉදලා දන්න අය කෙලෝ ගත්ත කියලා.එහෙම උනු සීන් දන්නව ද? (මන් කියන්නෙ මැරේජ් එකට) මන් කුජ1
  3. EMhasitha

    මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508

    මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග &#3508 මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග පාත අයත් දන්න ඒවා ප්‍රපෝස් කරනව.මම Bsc Complete දැන් phd යන්න ඉන්නෙ.ගොඩක් ප්‍රපොසල්ස් එන්නෙ ටීචලා නර්ස්ලා මම ටීචර් කෙනෙක් බදින්න කැමති නෑ.නර්ස්ලා නම් කොහොමත් කැමති නෑ ගොඩක් මන් දැකපු නර්ස්ලා යක්කු වගෙ...

    No contents