1. Killer Ghost

    දඩ මුදලක් ගැන දැනගන්න

    දඩ මුදලක් ගැන දැනගන්න මචන්ලා අපේ කොල්ලෙක් සිකුරාදා බීලා ගිහින් අහු උනා.කොහොම හරි ඇප නම් ගත්තා,ඒත් හෙට උසාවි.මට දැනගන්න ඔනා 25000ක් ගැහුවොත් ඒක කොටස් තුනකට ගෙවන්න ඉල්ලන්න පුළුවන්ද.දන්න කෙනෙක් කියපල්ලා
  2. Killer Ghost

    Spotify premium help

    මචන්ලා උඹලා ලඟ තියනවා නම්,මට spotify premium එකවුන්ට් එකක් දියල්ලකො.ලොකු උදව්වක්:.
  3. Killer Ghost

    රැකියාවක් (ජොබක්) ඔනා මචන්.i need ur help mchanla

    රැකියාවක් (ජොබක්) ඔනා මචන්.i need ur help mchanla ඇතුලට වරෙන්කො.බම්ප් පාරක් හරි ගහලා උදව්වක් දියන් . . . . . . . . මචන් මෙච්චර කල් කර කර හිටිය ජොබෙන් අයින් උනා බන්,:(මට ජොබක් ඔනා මචන්ලා:sorry:,ගම්පහ දිස්ත්‍රික්කය ඇතුලෙ සේල්ස් රෙප් වගේ ජොබක් හොයන්නෙ:nerd:.බයික් ලයිසන්/මිනිස්ස්සු එක්ක ගැටෙන්න...
  4. Killer Ghost

    මේ වගේ සුපිරි ෆිල්ම් සෙට් එකක් කියපල්ලකො

    මේ වගේ සුපිරි ෆිල්ම් සෙට් එකක් කියපල්ලකො උඹලා බලපු මේ වගේ ෆට්ට ෆිල්ම් ටිකක නම් කියපන් මචන්,:yes:
  5. Killer Ghost

    4000 Premium spotify Accounts 4 U

    මෙතන මම දාන ලින්ක් එකේ එකවුන්ට් 4000ක් තියනවා,සේරම කොල්ලෙක් එෆ්.බී දාලා තිබුනු ඒවා:yes:.උගෙ නම මතක නෑ:dull:,නිකමට ලොග් වෙලා බලද්දින් බඩු වැඩ.:Pමෙන්න ගනිල්ලා.අරන් පාස්වර්ඩ් වෙනස් කරන්,මේල් වෙනස් කරන් පාවිච්චි කරපල්ලා,:yes:වැඩි තන්හාවට සේරම පාවිච්චි නොකර බෙදාගන කාපල්ලා:angry: Link
  6. Killer Ghost

    ලංකාවෙ මේ යන system එක වෙනස් වෙන්න නම්

    ලංකාවෙ මේ යන system එක වෙනස් වෙන්න නම් වරෙන්කො ඇතුලට.උඹේ අදහසත් දැනගන්න කැමතියි . . . . . . . . මචන්ලා හුඟක් උන්ගෙ අදහසක් තියනවා මේ ලංකාව යන ක්‍රමේ අවුල් කියලා:rolleyes:.හිතපන්,:dull:ලඟදි දෙරණ එකේ ප්‍රෝගෑම් එකකදි විගණකාධිපති කියනවා ලන්කාව දියුනු කරන්න නම් අවුරුදු පහකින් කරන්න පුළුවන්...
  7. Killer Ghost

    E-mail marketing (SMTP server) හෙල්ප් මචන්

    E-mail marketing (SMTP server) හෙල්ප් මචන් ෆ්‍රී BULK මේල් යවන්න කරමයක් තියනවද?:eek:නැති නම් SMTP එකක් ගන්නෙ කොහොමද?:oo:කීයක් යයිද?:dull:අදහසක් දීපල්ලා:rolleyes:
  8. Killer Ghost

    ලංකාව දියුනු කරන්න යන්නෙ වසර 5යි - විගණකාධි&#3

    ලංකාව දියුනු කරන්න යන්නෙ වසර 5යි - විගණකාධි&#3 1EBasuABxu4 ඔය විඩියෝ එකේ 12:20 ඉඳලා බලපල්ලා:dull:,මේ රට කන්නෙ දේශපාළුවො තමයි බන්,මොකාට කඩේ ගියත් මොන හු&*තා ඉසරහට ආවත් රට ගැන හිතන එකෙක් එන්නෙ නෑ.:angry:උන්ගෙ මඩිය තරකරගන්නවා විතරයි:rolleyes:.එක ප&^ක් නෑ නිවැරදි දැක්මක් තියන එකෙක්.:( ඇයි බන්...
  9. Killer Ghost

    shutterstock ප්‍රශ්නයක්

    වරෙන්,ඇවිත් බම්ප් එකක් හරි ගහපන් . . . . . . . . . . shutterstock එකේ විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා:oo:,අර images ඩවුන්ලෝඩ් කරන්න සයිට් එකක් තියනවා වගේ:nerd:
  10. Killer Ghost

    මේක #Record කරගන්න විදිහක් නැද්ද බන්

    මේක #Record කරගන්න විදිහක් නැද්ද බන් මචන්ලා මේකෙ අපි ටයිප් කරලා ප්ලේ කරන එක රෙකෝඩ් කරගන්න විදිහක් නැද්ද,:confused: Site Link - https://www.naturalreaders.com/online/ සොෆ්ට්වෙයා දාලා බැලුවා:sorry:,බ්‍රව්සර් ඇඩොන් දාලා බැලුවා:(,ඒත් සාර්ථක උනේ නෑ:growl:.අදහසක් කියපල්ලකො:rolleyes:
  11. Killer Ghost

    FIverr ඔඩර් නෑනෙ බන්

    FIverr ඔඩර් නෑනෙ බන් ගිය මාසෙටම රුපියල් 10000ක් වගේ හොයලා තියෙන්නෙ බන්:baffled:,කවදාවත් එහෙම උනේ නෑ:sorry:.අනික හොදට වීව්ස් තිබුනු ගිග් එකක වීව්ස් ලෙල්ලටම බැහැලා:angry:.මොකක්ද බන් හේතුව:rolleyes:,ටැග් වෙනස් කෙරුවොත් හරියයිද,අනිත් ගිග් දෙක තුනක් PAUSED කෙරුවොත් ඉතිරි ඒවා BOOST වෙයිද.උඹලටත් මෙහෙම...
  12. Killer Ghost

    අම්මෝ මේක ෆට්ට බන්

    අම්මෝ මේක ෆට්ට බන් 91lzG7b5yXk
  13. Killer Ghost

    FIVERR web design කරන එකෙක් ඉක්මනින් වරෙල්ලා

    FIVERR web design කරන එකෙක් ඉක්මනින් වරෙල්ලා වැඩේ හරි මචන්ලා.බම්ප් කරන්න එපා :rolleyes:
  14. Killer Ghost

    බ්ලොග් එකකට ඇඩ් දාන්න

    බ්ලොග් එකකට ඇඩ් දාන්න මචන්ලා බ්ලොග් කට්ටක් හදලා කට්ට කාලා අප්ඩේට් කරලා කරලා දැන් නම් දවසට විසිටර් ලා 250+ එනවා:love:,ගූගල් එකෙන් තමයි හුඟක් ම එන්නෙ:dull:.මම ඇඩ්සෙන් දාන්න බැලුවා,ඒත් බ්ලොග් එකට දාන්න බෑලු:sorry:. මට මේකට දාන්න ශුවර් ඇඩ් වලට ගෙවන සයිට් ටිකක් කියහන්කො:eek:
  15. Killer Ghost

    මෝඩ වැඩක් කෙරුවා බන් (finance)

    මෝඩ වැඩක් කෙරුවා බන් (finance) මචන්ලා අවුරුද්දකට විතර කලින් මට වීල් එකක් ගන්න උනක් හැදුනා.වටේම කැරකිලා YZ නම්බර් වීල් එකක් ගත්තා.අතේ තිබුනෙ එවෙලෙ ලක්ෂයක්.ඒක දාලා ලක්ෂ හතර හමාරක් ඇසෙට්ලයින් එකෙන් ගත්තා.මාසෙට 20700ක් ගෙවනවා අවුරුදු 3කට.දැන් තමයි කල්පනා වෙන්නෙ ඒ සල්ලි අපරාදෙ කියලා.එකෙක් සෙට් උනා ඌ...
  16. Killer Ghost

    තාත්තලා වරෙව්

    සිංහළු පොඩි එකා ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ දාගන්න කියලා:yes:,මෙලෝ සසරක් තේරෙන්නෙ නෑ බන්:sorry:.මොන්ටිසෝරි වගේ නෙවෙයිනෙ අරවා මේවා බහුබූත ගොඩක් කරන්න එපැයි:angry:.දැන්ම දැනගන තියාගන්න එක වැදගත් නිසා උඹලගෙන් උපදෙස් පතනවා.:yes: මොන වගේ දේවල්ද උවමනා වෙන්නෙ (දැන් ඉදන්ම හදාගන තියාගන්න ඔනා දේවල්):eek...
  17. Killer Ghost

    මචන්ලා මේ mp3 ඇල්බම් එක හොයලා දියන්කො

    මචන්ලා මේ mp3 ඇල්බම් එක හොයලා දියන්කො මචන් සහරා එක්ක t.m jayarathna ගහපු ඇල්බම් එක හොයලා දියන්කො:sorry:,නෙට් එකේ හෙව්වා.ඒත් නෑ:no:.youtube එකේ විනාඩි 17ක එකක් තියනවා.එච්චරයි:rolleyes:.ලඟ තියනවා නම් අප් කරලා හරි දියන්.ලොකු උදව්වක්:dull:
  18. Killer Ghost

    Fiverr කොල්ලො වරෙල්ලකො

    Fiverr කොල්ලො වරෙල්ලකො ඇතුලට මා පුතී . . . . . . . මචන් උඹ ගිග් වලට Social Click ගන්නෙ කොහොමද?මොන වගේ සයිට් වලද share කරන්නෙ,මම කාලයක් telegram ගෘෆ් හොය හොයා ලින්ක් ගැහුවා.ඒත් උන් බ්ලොක් කරනවා,FB එකත් එහෙමමයි.මෙතන කියන්න බැරි නම් pm එකක් හරි දාපන්.ලොකු උදව්වක්:rolleyes:ඊ මේල් මාකටින් වගේ...
  19. Killer Ghost

    කඩ්ඩ Expert උන් වරෙල්ලකො

    කඩ්ඩ Expert උන් වරෙල්ලකො මචන් පොඩි විඩියෝ සීන් එකක් කරන්න හම්බුනා:),ඒකෙ සේරම හරි.ඒත් දැන් අවසාන ටික තේරෙන්නෙ නෑ ඌ කියලා තියන එක.:shocked: මූ එක තැනක මේ දේ විඩියෝ එකට ඇඩ් කරන්න කියලා තිබුනා:nerd: දැන් මූ කියනවා මෙහෙම.:oo: මොකක්ද මේ යකා මේ කියන්නෙ:eek:
  20. Killer Ghost

    fiverr ට්‍රාන්ස්ලේට් උදව්වක් ඔනා

    fiverr ට්‍රාන්ස්ලේට් උදව්වක් ඔනා මචන් හැමදම එන බයර් කෙනෙක් මැසේජ් එකක් දාලා,මට සමහර තැන් තේරුම් ගන්න බෑ.කියලා දීපල්ලකො https://www.youtube.com/watch?v=qsoKdLDCFbQ&feature=youtu.be :eek:

    No contents