හිතන විදියේ ගැටළුවක්
මන් යාලු වෙලා ටික කාලයක් වෙනවා. මුලින් අපි දෙන්නම ඉගෙනගත්ත හින්දා වැඩිය හම්බුනේ එහෙම නැ.කොහොමහරි කෙල්ල කැම්පස් තේරුනා. තේරුනාට පස්සේ එයා වෙනස් උනා. යාළුවො උඩ දාගෙන මාව ගණන් ගනේවත් නැතුව ගිය.මටත් මොකද කියලා මන් පැත්තකට උනා. හැබැයි එහෙම ගියා කියලා වෙන කොල්ලේක් එක්ක යාලු උනේ...