You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මචන්ලා පොඩි උද්දව්වක් ඕනේ. Grade 3-5 English lesson plan තියන කෙනෙක් දාන්නකෝ..තියන කෙනෙක් හරි තැනක් හරි කියපන්කො.
-
මචන්ලා මහරජ ගැමුණු film එක තියනවනම් දියන්කෝ..කලින් මට මතකයි thread එකක් තිබ්බ. එකේ තියෙන්නේ openload ලින්ක් එකක් ..දැන් එක නැනේ බන් ..එක website එකක් හම්බුනා sound නෑ එකේ.
-
මචන්ලා ..මතකද දන්නෑ ටිකක පරණයි රුපවාහිනියේ ගිය teledrama එකක්.එකේ කෙල්ල දියකිඳුරියක්.. කොල්ලා හොරෙන් කාමරේක තියන් බලාගන්නවා. නම මතක එකෙක් දාපන්කෝ..
-
Help_ekk
මචංලා පොඩි උදව්වක් ඕනේ .ඉංග්රීසි උසස් ඩිප්ලෝමාධාරින් බඳවාගැනීමේ Exam එකේ past papers තියෙනවනම් දෙන්නකෝ..ලොකු උදව්වක්...
-
මචන්ලා..
.-----------------.
. .
. .
. .
. .
. .
රෙදි වැලක් බඳින්න හොඳ ලණු වර්ගයක් කියපන්කො.
Bump එකක් හරි දාගෙන යන්න.ලොකු උදව්වක්.