ලොකු ප්‍රශ්නයක්
මේක කියන්න මං අලුත් එකවුන්ට් එකක් හදාගත්ත එකට සමාවෙන්න :sorry:
ඒත් අනිත් එවුන්ට මාව දන්න නිසා මෙහෙම දාන්නෙ.
අපේ ඔෆිස් එකේ පට්ට අක්කා කෙනෙක් ඉන්නවා. කොල්ලො එක්කත් හෙන ෆ්‍රෙන්ඩ්ලි. අද අපේ ඩිපාට්මන්ට් එකේ නත්තල් ගහ සරසන්න කට්ටිය ටී ටයිම් එකේ සෙට් උනා. සෝෆා එකේ මං ඉන්නකොට මේකි...