ඇත්ත කතාවක් ෆේක් එකකින්
මගේ අයියා නාවික හමුදා සෙබලෙක්. දැනට වැඩ කරන්නේ ත්‍රිකුණාමලයේ. මාසෙකට දවසක් දෙකක් තමා අයියා ගෙදර එන්නේ.. අයියා බැදලා නැහැ.. ඒත් යහළු වෙච්ච ගැහැණු කෙනෙක් ඉන්නවා අපේ ගමේ. අයියට වයස 30යි. අර ගැහැණු කෙනාට 27යි. දෙන්නා පොඩි කාලේ ඉදන් ආදරෙන් හිටියා. අයියා නේවි එකට ගියෙත් ඒ...