1. heshanlk

    විභාගයකට සාමාන්‍ය දැනීම/ General Knowledge Q & A for a exam

    විභාගයකට සාමාන්‍ය දැනීම/ General Knowledge Q & A for a exam යාලුවනේ මම දන්න අයියා කෙනෙක්ට විභාගයකට සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ උත්තර ටිකක් හොයලා දෙන්න කිව්වා. ඔයාලා දන්න sites වල නම් ටිකක් කොටාගෙන යන්නකෝ ඒවගේම pdf's තියනවානම් ඒවත් share කරන්නකෝ. අද දවස ඇතුලේ දැනගන්න පුලුවන්නම් ලොකු පිනක්.
  2. heshanlk

    Samsung GT P7510 එක ගොඩදාගන්න උදව්වක් දෙන්නකෝ ?

    Samsung GT P7510 එක ගොඩදාගන්න උදව්වක් දෙන්නකෝ ? මචන්ලා මම මේ tab එක update කරන්න බැලුවා දැනට තියෙන්නේ honeycomb(3.2) ඒත් update වෙන්නේ නැහැ. playstore එකට යන්නත් බැහැ (process com.android.vending) කියලා error එකකුත් එනවා. browse කරන්න පුලුවන් හැබැයි youtube video බලන්න බැහැ. :( පොඩි හෙල්ප්...
  3. heshanlk

    පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් තියනවා ඒකට

    පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් තියනවා ඒකට මචන්ලා පොඩි හෙම්බිරිස්සාවක් හැදීගෙන එනවා වගේ ඉඟුරු කොත්තමල්ලි ටිකක් තම්බන්න කියලා හිතුවේ ඒකට ගෙදර තියන වෙනිවැල් ගැට ටිකකුයි තිප්පිලි පොඩ්ඩක් හම්බ උනා ඒ ටිකයි දාලා තම්බන්නද. කමක් නැහැ නේද ?
  4. heshanlk

    අවුරුද්දට කොලඹ අවටින් පැණි ගන්න තැනක්

    අවුරුද්දට කොලඹ අවටින් පැණි ගන්න තැනක් ඊයේ පැණී බෝතල් 3ක් ගෙනාවා එකක මැස්සෙක් කඩකාරයට පෙන්නන්න ගියාම ඌ කියනවා ඒ මී මැස්සෙක්:frown: කියලා පොල් පැණි වල මී මැස්සෝ:angry::angry: අන්තිමට ඉබ්බාගෙන් පිහාටු ඉල්ලලා වගේ බෝතලේ මාරු කරගෙන ආවා. ඉස්සර අපි නුගේගොඩ ටවුමේ තිබ්බ පැණිම කඩයකින් පැණි ගත්තා හැබැයි...
  5. heshanlk

    How to DJ using a Laptop Help!!! උදව්!!!උදව්!!!

    How to DJ using a Laptop Help!!! උදව්!!!උදව්!!! මචන්ලා උඹලාගෙන් කවුරු හරි දන්නවනම් lap එකකින් DJ කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. මොකක්ද හොද software එක etc etc. මේ උදව්ව මම දන්න අයියා කෙනෙක්ට මෑන් ටිකක් ආර්ථික අතින් දුෂ්කර තැනක ඉන්නේ පවුලකුත් ඉන්නවා හැබැයි මිනිහට sounds ගැන හොඳ...
  6. heshanlk

    දන්න විදිහට Help එකක් දෙන්නකෝ...

    දන්න විදිහට Help එකක් දෙන්නකෝ... මචන්ලා මේ දවස්වල ඔයාලා දන්න sale, deals, clearance සහ promotions ගැන පල්ලෙහායින් කොටාගෙන යන්නකෝ. විශේෂයෙන්ම ඇදුම් සහ electronic බඩු ගැන.

    No contents