1. F

    Toyota Soluna

    ටො⁣යෝටා සොලූනා කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. 2001 manual එකක්. 16/= කට වගේ KA number ekak, ඒ ගානට සොලූනා එකක් ගන්න එක හොදද? නැත්නම් වෙන වාහනයක් ගන්න එකද හොද? ගන්න යන පළවෙනි වාහනේ.. උදව්වක් දෙන්නකෝ....
  2. F

    උපදෙසක් දෙන්නකෝ

    උපදෙසක් දෙන්නකෝ අතේ 16 1/2ක්වගේ තියෙනවා.. මාසෙකට 5000/=ක් වගේ නඩත්තු වට වියදම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් තෙල් වැඩ කරන නඩත්තු ලේසි ඔය ගානට ගන්න පුලුවන් මොනවගේ කාර් එකක්ද? PlZ help

    No contents