1. T

    Questions කාර් එකේ බැටරිය වැටුන. ඒකට උපදෙසක් ඔිනේ

    කාර් එකේ බැටරිය වැටුන අඩි 2ක් වගේ උඩකින්. උඩ පියන විතරක් පුපුරල. පෙරලිලා ඇසිඩි ‌‌එලියට ගියා. කෙලින් කරල ටිකක් වෙලා තියල බැලුව. ලීක් මොකුත් නෑ. ‌ මේකට මොකක්ද කරන්න පුලුවන් ? දැමිමොත් අවුලක් යයිද ?

    No contents