1. K

    ලිංගික අවයව අවට කැසීමක්

    ලිංගික අවයව අවට කැසීමක් දැන් මාස 5කට වැඩි කාලයක සිට මාගේ ඉකිලි,ශිෂ්ණය සහ ශිෂ්ණ මුණ්ඩයේ කැසිමක් ඇති වෙනවා. මං තුන්පාරක් GP කෙනෙක්ට සහ දෙපාරක් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන්ද බෙහෙත් ගත්තා. බෙහෙත් පාවිච්චි කරනකම් කැසිම අඩු වෙනවා.බෙහෙත් නවතලා ටික දවසක් ගියාම අයේ කැසිම හට ගන්නවා. වෙන කිසිම රෝග...
  2. K

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්!

    ජිවිතේ නැවත ආරම්භ කරන්න උදව්! මං කෙල්ලෙක් නිසා මාස ගානක් depressed වෙලා හිටියා. දැන් එක ගොඩක් දුරට අඩු වෙලා. මං හුග දවසක් තිස්සේ උත්සහ කරනවා හැමදේම අලුතින් පටන් ගන්න. එත් මොකක්දෝ දෙයක් නිසා ඒ හැමදෙම පස්සට යනවා. හැමදාම රැට ප්ලැන් ගහනවා ඊලග දවසේ මේ මේ දෙවල් කරනවා කියලා. උදේ නැගිටිනකොට වෙන වෙන වැඩ...

    No contents