1. raamuwa

    බෞද්ධ දැනුම් පද්ධතිය ඇතුළු පෙරදිග විද්‍යාවන් 'ජෝක්' එකක් නොවේ

    මාව නිතරම දිරිමත් කරන එළකිරි කොල්ලන් කෙල්ලන් වෙනුවෙන්
  2. raamuwa

    මිත්‍රවරුණි මගේ යූටියුබ් චැනල් එක ටිකක් ප්‍රමෝට් කර ගන්නෙ කොහොමද?

    ආදරණීය මිත්‍රවරුණි. උඹලා දන්නව මං කට්ට කාල පුළුවං තරම් හොඳ වීඩියෝස් අපේ ලමයින්ට දෙන්න බලන බව. මං සම්පූර්ණයෙන් හිතන්නෙ හොඳ කන්ටෙන්ට් එකක් හදන්නෙ කොහොමද කියල මිසක් වැඩිපුර විවුස් ගන්න උප්පරවැට්ටි දාන්නෙ කොහොමද කියන එක ගැන නෙවෙයි. ඉතිං ඒක ටිකක් අවාසියටත් හිටිනව. සතියට පැය 20-30 අතර කාලයක් වීඩියෝ...
  3. raamuwa

    මචංලා අපේ මේ එල කිරි එකේම තව කොල්ලෙක් මයික් එකක් ගන්න හොයනවා. ලංකාවේ Audio Products ගන්න හොඳ තැන් මොනවද?

    මචංලා අපේ මේ එල කිරි එකේම කොල්ලෙක් මයික් එකක් ගන්න හොයනවා. ලංකාවේ Audio Products ගන්න හොඳ තැන් මොනවද? මා දැන් විදෙස් ගත වෙලා ගොඩක් කල්. ඒ නිසා අදහසක් නෑ කොහෙන්ද ගන්නෙ කියලා. මට පොරට උදව් කරන්න ඕනෙ. මිනිහගෙ අවශ්‍යතාවයට අනුව ගන්න ඕනි මයික් එක මොකද්ද කියල මට කියල දෙන්න පුලුවං. ඒත් ගන්නෙ කොහෙන්ද...
  4. raamuwa

    අතීතයේ අති බිහිසුණු ආයුධ 3 ක්. මුණ ගැසුණොත් මරණය නියතයි!

    මා දිරිමත් කරන එලකිරි කොල්ලන් කෙල්ලන් වෙනුවෙන්මයි!
  5. raamuwa

    වසර දහස් ගණන් ජීවත් වන අමරණීය යෝගීන් - අමරණීයත්වය ගැන පෙරදිග තාක්ෂණ

    ඔන්න මිත්‍රවරුණි. ගිය සතියේ පොරොන්දු වූ පරිදි :) මාව දිරිමත් කරන, මට උපදෙස් දෙන එල කිරි කොල්ලන්ට කෙල්ලන්ට ගොඩාක් ස්තූතියි!
  6. raamuwa

    ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන්ද?

    මිත්‍රවරුණි හැකිනම් ඔබලාගේ අදහස් දක්වන්න!
  7. raamuwa

    අධිමානසික බලයෙන් වෙඩි උණ්ඩයක් නැවැත්වූ අකුණු මිනිසා

    කලින් වීඩියෝව බලා අදහස් පල කල සැමට ස්තූතියි. මෙම නව වීඩියෝව එය රසවිඳි ඔබ වෙනුවෙන්.
  8. raamuwa

    බෞද්ධ භාවනා ක්‍රමයකින් අධි මානසික බල ලබා ලෝක වාර්තා 26 ක් තැබූ සුපිරි මිනිසා

    මාගේ යූටියුබ් නාලිකාවේ නවතම වීඩියෝව. හැකි නම් නරඹා අදහසක් පල කරන්න. ස්තූතියි
  9. raamuwa

    තත්පර තිහෙන් ඔබේ කට බාගෙට ඇරෙන බවට ඔට්ටුය&#353

    තත්පර තිහෙන් ඔබේ කට බාගෙට ඇරෙන බවට ඔට්ටුය&#353 _RNh6Gj6DYY
  10. raamuwa

    ඇනිමේෂන් සහිත - බුදු දහමේ ඔබ නොදත් තාක්ෂණි&#3

    ඇනිමේෂන් සහිත - බුදු දහමේ ඔබ නොදත් තාක්ෂණි ලොව අග්‍ර ගණයේ බුද්ධිමතුන් දහස් ගණනින් බුදු දහම වෙත ඇදී එන්නේ ඇයි? - බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ පිළිබඳ පෙරවදනක් සහිත වීඩියෝව QOTpOXKKvQs ඔබ මෙයින් යමක් ඉගෙන ගත්තේ නම්, ධර්ම දානය උතුම් දානය යැයි සිතා, ශෙයා කිරීමට අමතක කරන්නට එපා
  11. raamuwa

    ඇනිමේෂන් සහිත සිංහල වීඩියෝව - අයිසිස් අධම&#351

    ඇනිමේෂන් සහිත සිංහල වීඩියෝව - අයිසිස් අධම අධික වෙහෙසක් දරා මෙය නිර්මාණය කලේ ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමටයි. ශෙයා කොට කොමෙන්ටුවක් පල කිරීමට හැකි නම් කෘතඥ වෙමි. http://bit.ly/2Q6oDuz

    No contents