1. CoolBreeze

    සිංහලු මොකද වෙන්නේ..

    හවස 6ට විතර කඩවත අහසේ ෆයිටර් ජෙට් එකක් යනවා දැක්ක කටුනායක පැත්තට.. අමුතු ශබ්දයක් හින්දා බැලුවේ..
  2. CoolBreeze

    luckgrlS - Prime Video Giveaway

    luckgrlS Dan nadda prime video giveaway ekak set karaganna..
  3. CoolBreeze

    Corsair vs650 for parts

    කව්රුහරි ගාව Corsair vs650 parts වලට දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. මගේ PSU එක ඔන් වෙන්න හදද්දීම ඔෆ් වෙනවා.. එක ගොඩ දාගන්න බැලුවේ.
  4. CoolBreeze

    APEUni RA S-ASIA V3i and RA EN Algo V2e

    Is there a way to manually change RA AI Algo? It seems "APEUni RA S-ASIA V3i" algo is not optimized yet. Component Score Suggestion Content 80/90 【APEUni RA S-ASIA V3i】 Pronunciation 65/90 To ensure a good score in pronunciation, you need: 1. a clear speech with correct...
  5. CoolBreeze

    ළමයෙකු විවෘත කළ මතුගම උමං මග

    මතුගම නගරයේ පාර හරහා මාරුවීමට ඉදිකළ නව උමං මාර්ගය කුඩා දරුවකු අතින් ඊයේ විවෘත විය. මේ සඳහා කිසිදු දේශපාලකයෙකු හෝ ප්‍රභූන් යයි කියන අයෙකු සම්බන්ධ නොවීය. එම උමං මාර්ගය විවෘත කිරීමට පීත්ත පටිය කැපූ කුඩා දරුවා එය කපා මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළ අතර රැස්ව සිටි සාමාන්‍ය ජනතාව එතැන් සිට උමං මග පරිහරණය...
  6. CoolBreeze

    XibitZ contact

    XibitZ ගේ contact නම්බර් එක තියෙන කෙනෙක් pm කරනවද, තෑන්ක්ස්.. ගෙදර වැඩට ලී වගයක් ගන්න මොරටුවෙන්..

    No contents