උඩ මාලිබොඩ පාරෙන්
දහතුන් වැනි සිරිපා කරුණාව
සහ උඩ මළුව පිරිසිදු කිරීම
පැය 17කට වැඩි කාලයක් සොඳුරු මතක ගොන්නක්
කතාව ආරම්භ වුණේ මෙහෙමයි කොළඹ කොටුවෙන් මධ්‍යම රාත්‍රියේ දොළහට අපි පිටත් වෙලා උඩ මාලිබොඩට පාන්දර 3.45 වෙද්දි අපට ළඟා වෙන්න පුළුවන් උනා පාරේ තිබූ අවහිරතාවය නිසා කිලෝමීටර් 8 මෙහායින්...