1. amir1990

    ඔන්ලයින් මගඩි

    මන් දැක්කා instabuy එක ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා. උන්ගේ බිස්නස් මොඩල් එක වංචාවක් කියලා. දැන් මේ වෙනකොට පොලීසිය අල්ලලා කියල නිව්ස් එකකුත් තිබුණා. ලංකාවේ ගොබ්බ නිව්ස් දන්නවනේ කවුද මොකක්ද කියලා කම්පැනියක නම කියන්නේ නෑනේ. කොහොමහරි උන්ගෙ shophere store එක තාම online තියෙනවා. හරිනම් ඒක close කරල notice...

    No contents