ලොකු උදව්වක් ඕනේ... 🛵
බයික් ටයර් පොඩ්ඩක් අඩුවට ගන්න විදිහක්, තැනක් ගැන දන්නවනම් උදව්වක් ඕනේ..
ගොඩක්ම බැලුවේ TVS ටයර් හරි MRF වගේ තමා..
CEAT නම් එපා.. :no::no:
ටයර් සයිස්
Front :-80/100 - 17"
Rear :-100/90 - 17
ලගදීම දාගන්න වෙලා තියෙන්නේ... :yes::yes: