1. S

    ඇයි චීනෙ තරහ උනේ

    ඇත්තටම ඇයි
  2. S

    අළුත්ම පක්ෂයක් ඕන මේ වෙනස රැකගන්න

    පොහොට්ටු, යූඇන්පී,සජබ, ජේවීපී මුකුත් එපා. කොහට්ටවත් හේත්තු නැති, හේත්තු වෙන්නැති, පරණ දේශපාලකයො නැති අලුත් එකක් ඕන. දේශපාලකයන්ට මේක කරන්න බැහැ
  3. S

    කොම්පෝස්ට් නිෂ්පාකයන්ට දැන් මොකද වෙන්නේ

    ආණ්ඩුව ගනියි ද හදන ඒවා. මාත් ව්‍යාපාරයක් විදියට පටන් ගත්තා. මොනව වෙයිද
  4. S

    කොම්පෝස්ට් බිස්නස් කරන අය ඉන්නවද

    මාසෙකට ටොන් 20ට වැඩි ය
  5. S

    විටමින් C කමු

  6. S

    කාබනික ගොවිතැන ගැන තීරණය ක්‍රියාත්මක වුවහොත්

    මේ කාලය ගැන අනාගතයේ යලි යලිත් සිහි කරණු නොඅනුමානයි. එදා වේලට වඩා රටේ අනාගතය ගැන ගන්නා තීරණ තමා රටවල් දියුණු වීමේ රහස. ඒවා ඇතමුන්ගේ බුද්ධියටවත් ගෝචර නොවන්නේ බුද්ධිමතුන්ගේ සහ ප්‍රඥාවන්තයන්ගේ වෙනස නිසයි. ප්‍රඥා ගෝචර එහෙත් සමහර බුද්ධිමතුන්ට පවා නොවැටහෙන දෙයකට උදාහරණයක් ලෙස බුදු දහම දැක්විය හැකියි.
  7. S

    අඩුවෙන්ම ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එක මොකක්ද? ටැබ් එකක් උනත් කමක් නැහැ.

    අඩුවෙන්ම ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව් ලැප්ටොප් එක මොකක්ද? ටැබ් එකක් උනත් කමක් නැහැ. වොරන්ටි එකක් එක්ක නෝමල් ඉන්ටර්නෙට් යූස් වර්ඩ්/පවර් පොඉන්ට් 3ජී ඩොන්ග්ල් (4ජී නෑ)
  8. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    බබාගෙ අම්ම සින්හලෙන් කතා කරන්නෙ. වට පිටාවෙ අය නෑදෑයො ඔක්කොම සිංහල කතාකරන්නෙ. බබාට දැන් 2 1/2 යි. අම්මත් එක්ක සිංහලෙන් කතා කරනව මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනව. පුරුද්දක් විදිහට එයා දෙයක් පෙන්නල කතා කරනකොට සිංහල වචනෙයි ඉංග්‍රීසි වචනෙය් දෙකම කියනව. අම්මයි මායි කතා කරන්නෙත් සිංහලෙන්
  9. S

    මචන් ක්‍රිබ් එකෙන් ක්ලියර් වෙන්න කොච්චර කල් යනවද?

    මම කෙල්ලෙක් එක්ක යාලුවෙල ඉද්දි එකිට ලෝන් එකක් අරන් දුන්න මගෙ නමට. ඒකි ඇප අස්සන් කලේ(ඒකිගෙ ඉන්කම් මදි උනා). ඒත් මගෙ නමට එක ඇපේකින් ලෝන් එක දුන්න. බඳින්න ඔන්න මෙන්න තියෙද්දි ඒකි බූට් එක තිබ්බ. මට ලෝකෙ එපාවෙලා කාලන්තරයක් ගිය හිත හදා ගන්න. ඒ අතරෙ මගෙ බිස්නස් වැටුන. මම අර ලෝන් එක ගෙව්වෙ නැහැ තරහටම...
  10. S

    Oxford Institute eka mokakda

    Machan me dan mama dakka Swarnawahini eke Emoney gana program ekak kala OXFORD Institute kiyala ekak. Kawuruth nadda e course eka karapu kenek?

    No contents