Honda Dio Scooter එකක් ස්ටාර්ට් වෙන්නෙ නෑ. හැබැයි ටිකක් රත් වුනාම අවුලක් නැතුව ස්ටාර්ට් වෙනවා. හුගක් වෙලා නිකන් තිබ්බම (දවසක් වගේ) තමයි ස්ටාර්ට් කරගන්න අමාරු. Carb tune කරා, ප්ලග් මාරු කරා ඒත් හරියන්නෙ නෑ. අනෙක් අවුල තමයි සද්දෙ වෙනස් බයික් එකේ දැන්. Beat එක නෑ හරියට. රේස් කරද්දි කැත sound එකක්...