1. Cryspy DuDe

    Hutch iMessage

    Hutch sim එකෙන් imessage active කරන්න බෑ නේ
  2. Cryspy DuDe

    Torzed SLT router Unlock

    අද ගත්තේ torzed slt mobitel router එක. අන්ලොක් කරන්න බෑ නේ. unlock කරන එකෙක්ට කියන්න වෙයිද ? දන්නවා නන් කියන්නකෝ
  3. Cryspy DuDe

    Presto වහලා

    මම අද දැන් කෝල් කලා. Presto එක වහලලූ. එයාලා දැන් වැඩ කරන්නේ නෑලූ. Kapuruka එක තමා දැන් එකම පිහිට.😂
  4. Cryspy DuDe

    Hutch එකේ 3G 15 days pack එක

    Hutch එකේ 15 days 3G පැක් එකට කොච්ච්‍ර විතර ඩේට හම්බෙනවද... ඒකද ලාබ..... 998 එකද .... 🙄
  5. Cryspy DuDe

    Hutch එකේ Unlimited පැකේජ් බොරුව .....

    වෙන එව්ව වගේ තමා මේ පැකේජ් එකත් 😂😂😂 බොරු කයියට hutch එකෙන් ඩේට ලිමිට් කරන් නෑලූ... 😂😂 අද උදේ හෙනටම ස්ලෝ.. පට්ට විදියට මන් බැලුවා ඇයි කියල්.. උන්ගෙ click app එකේ 4G වලට වඩා 3G speed නේ 😅👍 ඒකත් දාලා බැලුව... ම්ම්හ්හ්..... වැඩක් නෑ.. ෆෝන් එක රීස්ටාර්ට් කරලත් බැලුව.. ඒත් නැ.. ඊට පස්සේ උන්ට කෝල්...

    No contents