අනෝජන් කියන්නේ දෙමළ ජාතිවාදයේ ගොදුරක්. දෙමළ ජාතිවාදී නායක ප්රභූව අනෝජන් වගේ බලු කුක්කන්ට පුරුදු කරන්නේ සිංහල රජයට, සිංහල සංස් කෘතියට මුස්ලිම් සංස්කෘතියට පුරා වස්තු වලට බුද්ධාගමට සිංහල දේශපාලකයන්ට කෙටියෙන් කිව්වොත් තමිල් හෝ ඉංග්රීසි නොවන සියල්ල නිර්දය ලෙස විවේචනය කරන්න. රාසමානික්කම් වගේ වාචාලයෝ...