1. SH3D0

    P11H router unlock

    Dialog P11H router එක SLT BB sim වලට Unlock කරගන්න විදියක් දන්නවද? ලොකු උදවුවක් campus එකේ වැඩ ටික කරගන්න signal නෑ
  2. SH3D0

    HD quality social media plan

    720න් උඩ social media use කරන්න පුළුවන් pkg මොනාද? (any isp)
  3. SH3D0

    Questions Slt fiber වල NAT TYPE එක Open දාන්න බැරිද?

    Slt fiber වල NAT TYPE එක Open දාන්න බැරිද? එහෙම වෙනස් කරපු කවුරු හරි ඉන්නවද? මම අහපුවම ලොකු ගානක් ඉල්ලුව එහෙම කරන්න. gaming session වලින් kick වෙනවා. fortnite, apex වගේ game වල ping issue එකක් එක්ක connection issue එකක් තියනවා. ONT එකේ 200mbps එන්නෙත් නැ. 200mbps යනව කියල දාන AD වලට නඩු දාන්න...
  4. SH3D0

    Will ipv6 have a bad effect on online gaming?

    IPV6 on karana eka online gaming waladi aulda?

    No contents