1. S

    Questions ශ්‍රී ලංකාවට දැන් පිටරටින් බඩු ගෙන්නද්දී ටැක්ස් ගහනවද?

    මම ලඟදී පිටරටින් බඩු වගයක් ඕඩර් කලා. කූරියර් කම්පැනි එකකින් කතා කරලා ඒකට ටැක්ස් එකක් තියෙනවා ගෙවන්න ඕනා කියලා කිව්වා. මොකක්ද මේ අලුත් ටැක්ස් එක? HS කෝඩ් කියන්නෙ මොකක්ද?

    No contents