1. M

    Crush එකට ආයෙ Talk කරන්න ඕනි....

    මගේ ඔෆිස් එකේ කෙල්ලෙක් ගැන ක්‍රශ් එකක තිබුණ මීට අවුරුද්දකට විතර කලින්. එයත් ඉතින් පොඩි පොඩි දේවල් වලින් කැමැත්ත අඟවනව කියල මටත් තේරිල තිබ්බේ. ඒත් මගේ ගොන්කම හින්ද හිතුවට වඩා ඉක්මනට බළල මල්ලෙන් එළියට පැන්න. මම කැමැත්ත කිව්වට පස්සෙ පොඩ්ඩක් ගණන උස්සල හිටියෙ ඒත් පොඩි හරි කැමැත්තක් තියනව කියල මට...

    No contents