උඔලා Daraz වගේ site එකක online shopping කරද්දි product එකක් ගන්නකොට (Bed sheet එකක් කියලා හිතමු), එකම bed sheet එක සෙලර්ස්ලා දෙන්නෙක් list කරලා තියෙනවා. එක සෙලර් කෙනෙක්ගෙ listing එකේ Reviews ගොඩක් තියෙයි නමුත් ගනන් වැඩී (Ex: Rs.5000), අනිත් සෙලර්ගෙ listing එකේ Reviews නෑ \එකක් දෙකක් තියෙයි ඒත්...