මමයි වයිෆ් දෙන්නම තීරණය කරා දික්කසාද වෙන්න.
හේතුව නම් රණ්ඩු වීම.
කොහොමද ලොයාර් කෙනෙක් හොයාගන්න ඕන. දෙන්නටම එක ලෝයාර් කෙනෙක් අතිද නැත්නම් දෙන්නට දෙන්නෙක් ඕනෙද
දෙන්නම කැමති නිසා කොච්චර කල් යයිද
කොච්චර වියදම් යයිද
දෙන්නම කැමති නිසා. රණ්ඩු උනා කියලා නීතියෙන් දික්කසාද ගන්න බැරි නිසා. වයිෆ් ට...