You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
සීරියස්ම ප්‍රශ්ණයක් මම 3D ඇනිමේෂන්, මොඩ්ලින් ඉගෙනගන්න ගමන් ඉන්නෙ. education qualification මොනවත් නැහැ මට. මට පාත් එකක් හදාගන්නයි ඕනෙ මේ ෆීල්ඩ් එකෙන් යුරෝප් රටකට ගිහින් සෙට්ල් වෙන්න. මේ ෆීල්ඩ් එකේ අවස්ථා තියෙනවද මචං එහෙම යන්න? පාත් එකක් හදාගන්න උදවු කරන්න.