මේ සීන් එක ඇත්ත බව මුලින්ම කියන්න ඕනේ මචන්ලා. මගේ වයස අවුරුදු 32ක්. ගෙදරින් දැන් දැන් push කරනවා කසාදයක් බඳින්න කියලා. මම තමා පවුලේ එකම කොල්ලා. මමත් මෙච්චර කල් කසාදයක් ගැන ලොකුවට හිතල තිබුනේ නැහැ. තනියම ඉන්නවා නම් ෆුල් සොමියේ ඉන්න පුළුවන් කියල තමා මමත් හිතුවේ. බොරු කියන්න නම් ඕනේ නැහැ. කසාද...