1. C

    මචංලා, මේ කෙල්ල මාව යූස් කරනවද? නැත්නම් මම Overthink කරනවද? උඹලගේ අදහසක් ඕනේ! / මාස 6ක රිලේෂන්ශිප් එකක්

    මචංලා මේකයි කතාව. මට මාස 6කට කලින් යාලුවෙක්ගෙ මාර්ගයෙන් කෙල්ලක් සෙට් උනා. මේක Long Distance Relationship එකක්. මුල් කාලේ ඉදන්ම අපි වැඩිය මැසේජ් කලේ නෑ, call වලින් තමයි කතා කලේ. මම වැඩිය කෙල්ලෝ ආශ්‍රය කරලා නැති නිසා මුලින්ම කොළඹදී මීට් වෙච්ච දවසේ මම හිටියේ ටිකක් nervous වෙලා. ඒක මේ කෙල්ලට...
  2. C

    මුලින්ම කෙල්ලගේ ගෙදර යන ගමනට Advice එකක් ඕනේ මචන්ලා!

    මචන්ලා, ලොකු උදවුවක් ඕනේ. මේ අවුරුද්දේ කෙල්ලගේ ගෙදර මුලින්ම යන්න ඉන්නේ. ඇත්තටම මට මේවා අලුත් අත්දැකීම්. මම තනියෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ. අපි දෙන්නටම දැන් වයස 30ක් විතර වෙනවා (Same age). ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එයයි. මුලින්ම යද්දී ගෙනියන්න ඕනේ මොනවද? එහේදී හැසිරෙන්න ඕනේ කොහොමද? (කතාබහ කරන...

    No contents