1. Anil1984

    රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

    ප්‍රකට නම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මෙම වාරණ නියෝග කර ඇත. ඒ අනුව කොටුව පොලිස් වසම තුළ පුද්ගලයන් ඒකරාශී කරමින් සිදු කරන...
  2. Anil1984

    අළුත් යෝජනාවක්

    රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කොට පවත්වාගෙන යාමටත්, මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමටත්, සෑම ප්‍රධාන නගරයකම එක ඉන්දන පිරවුම් හලක් හමුදා,පොලිස් සාමාජිකයන්ගේ වාහන සදහාත්,නීතී ශේස්ත්‍රයේ අයගේ වාහන සදහාත්, සෞඛ්‍ය ශේස්ත්‍රයේ සියලුම අයගේ අවශ්‍යතා සදහාත්, කෙටි කාලීනව විභාග රාජකාරිවලට යන අය...
  3. Anil1984

    දවසක උදේ පාන්දරින් නැගිටිනකොට

    තෙල් පෝලින්, ගෑස් පෝලින් නැතිවෙලා, බෙහෙත් හිගය නැත්තටම නැති වෙලා, ගොවියන්ට පොහොර ලැබිල, රටේ තැන තැන යන විරෝදතා නැතිවෙලා ඉස්සර වගේ බයක් නැතිව ට්‍රිප් එකක් ගිහින් එන්න පුලුවන් රටක් හැදිල තිබුනොත් කොහොමද?
  4. Anil1984

    සෙක්ස් ප්‍රශ්නයක් පොඩි එවුන් එන්න එපා +18

    මචන්ල සෙක්ස් කරනකොට එක දිගට විනාඩි 20-30 කලත් ශුක්‍රාණු යන්නෙ නැත්තෙ මොකද බන්? ස්වයන් වින්දනය කරනකොට නන් පැය බාගෙන් වගේ යවා ගන්න පුලුවන්. (බැදපු ගොඩක් එවුන් කියනවනෙ විනාඩි 10 වත් අල්ලන් ඉන්න බෑ කියලා) සිරා සීන් එකක් මචන්. විහිළුවට ගන්න එපා.

    No contents