1. sdsewwa

    Malware & virus affected WordPress websites තියෙනවද?

    Malware & virus නිසා අතැරලා දාපු blacklist උන WordPress websites තියෙනවද? ඉගෙන ගත්ත දෙයක් practically කරලා බලන්න ආසයි. එහෙම නැත්නම් vulnerabilities තියෙන මගේ blog එකකට backdoors & shells inject කරන්න පුළුවන් අය ඉන්නවද මට clean කරන්න බලන්න?
  2. sdsewwa

    කොල්ලා podcast එකක් කරන්න යනවා 😶

    කොල්ලා podcast එකක් පටන් ගන්න යනවා. එයාගෙ යාළුවො දෙන්නෙක් එක්ක. නිතරම කතා කරන්නෙ controversial topics. ඒවා බොරැ නොවුනත් community එක කොහාම බාර ගනීද දන්නෙ නෑ. යාළුවො දෙන්නත් ජාඩියට මූඩිය වගේ. හැබැයි තුන් දෙනාම දැනට අවුරැදු කිහිපයකට කළින් සෙට් උනාම කයිවාරු ගහපුවා දැන නෝමලයිස් වෙලා. මට බය මුන් තුන්...
  3. sdsewwa

    Pet food & accessories wholesale ගන්න තැනක් දන්නවද?

    Pet food, pet toys & accessories wholesale ගන්න තැනක් දන්නවද? කෑම නම් me-o, drools, pedigree වගේ එව්වා. google කළාම තියෙන්නේ retail petshop sites. distributor කෙනෙක් agent කෙනෙක හොයාගන්න නෑ? ලංකාවේ brand 2/3ක contact detailsතියෙනවා.

    No contents