මං ශ්‍රී පුර මෙහේ ඔක්කොම ඡන්ද නාමල්ට. ලොකු පොඩි ගෑණු පිරිමි ඔක්කොම එහෙමයි! උඹලා online ඡන්ද දින්නට ඇත්ත ගේම දිනන්න බෑ. ගම් ඔක්කොම වගේ දෙන්නේ නාමල්ට තමා යකෝ. ගමට වත් ඇවිත් කතා නොකරන ගූ බය ජෙප්පන්ට අපි ඡන්දේ දෙන්නේ නැහැ. ඔච්චර කොන්දක් දැක්මක් තියෙනවා නම් වරෙන්කො කොන්ද කෙලින් තියං ගමක මිටින් එකක්...