1. Saki999

    කිරි නැතිව කිරි තේ බොමුද? මේක ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ කිරි තේ වට්ටෝරුවක්.

    පිටිකිරවල අස්ප ගණන් නිසා ගොඩක් අය දැන් කිරිපිටි මිලදී ගන්නේත් නැහැ. කිරිපිටි නොඳ කිරි තේ එකක් හඳගන්න කියලා දෙන්න හිතුවේ ඒකයි. ඒකට මේ දේවල් ටික සපයාගන්න. > උකු පොල්කිරි කෝප්ප 1 යි > ඇල්වතුර කෝප්ප 1යි > සීනි තමන්ගේ ප්‍රමානයට > තේ කොළ > තලාගනිපු එනසාල්/කුරුඳු මුලින්ම වතුර කෝප්පය ලිපේ තියලා හොඳට...

    No contents