1. O

    ආසාවෙන් පටන් ගත්තු මගේ පලවෙනි Youtube චැනල් එක.

    මම මේක ගොඩක් ආසාවෙන් පටන් ගත්තු මගේ පලවෙනි Youtube චැනල් එක. කට්ටිය පොඩ්ඩක් බලල අඩුපාඩුවක් කියන්න.. ආසාවෙන් ඉන්නවා කලින් කරපු videos ටිකක් ලස්සනට හදලා දාන්න.. පොඩ්ඩක් බලන්න හොද නම් support එකක් දෙන්න.
  2. O

    channel එක UP කරගන්න subcribe කරලා මට support එකක් දෙන්න

    මචන්ලා මම එරංග මම new user කෙනෙක් නෙමේ අලුත් ID එකක් හදාගන්න උනේ පරණ ID එකේ password reset කරගන්න ගියාම වුන Yahoo email ප්‍රශ්නයක් නිසා. මම youtube channel එකක් පටන්ගත්තා තාම පොඩි video ටිකක් දැම්මේ channel එක UP කරගන්න subcribe කරලා මට support එකක් දෙන්න මේ මගේ channel එක...

    No contents