1. kasun_dissa

    Questions ටයර් මිල ගණන්

    මේ වගේ අමාරු කාලෙක අනිත් දේවල් වගේම ටයර් මිලත් වැඩි කියන්නෙ මිනිස්සුන්ට දරාගන්න අමාරුයි. එහෙමයි කියලා rebuild වගේ tires දාලා ජීවිතේ අනතුරේ දාගන්නත් බැහැ..මොකද එහෙම උනොත් වෙන්නෙ තවත් අමාරුවක වැටෙන එක... හිතාගන්න බෑ කවදා විසඳෙයි ද කියලා. 😣😥
  2. kasun_dissa

    Questions ටයර් දෝෂ

    එක එක ටයර් වලට ආවේණික(නිරතම දකින්න තියෙන) දෝෂ තියෙනවද? මොනවද ඒ??
  3. kasun_dissa

    Questions DSI Tyres - කොහොමද ?

    අනිත් Tyres එක්ක බලද්දි DSI Tyres වගේ Tire එකක් ගෙවන ගාණත් එක්ක ලාභයි ද? එයාලගෙ site එකෙන් ගෙවන්න ගන්න පුළුවන් නේද? https://dsityreshop.com/

    No contents