මම ඉගනගත්තේ මැනේජ්මන්ට්. මාකටින් ස්පෙෂල් ඩිග්‍රී එකක් තියෙන්නෙ. නමුත් මම දනට කරපු රස්සාවල් ඒ ෆීල්ඩ් එකට අදාල නෑ. දැන් ඒ ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න බෑ මගෙ වයසත් එක්ක.28යි දැන්. මම කැමති IT මුල ඉඳන් ඉගනගන්න. මට උපදෙස් අවශ්‍යයි මම කොහොමද ඒ ෆීල්ඩ් එකට එන්නෙ සහ මොනාද මම බේසික්ස් ඉගනගන්න කරන්න හොඳ...