1. Shali007

    රුහුනු පැංචි

    මේ ගායිකාවට මොකද උනේ.ලස්සන කටහඩක්.2000-2005 කාලෙ පුදුම ජනප්‍රියතාවයක් තිබ්බා.කැසට් වලින්.දැන් අහන්න දකින්නවත් නෑ.මෙයාට මොකද උනේ?

    No contents