You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Uni එකේ Tamil Cultural Center Project එකක් කරනවා මම වතු දෙමළ මිනිස්සුන්ට. ඒකට අතඇරලා දාපු School buildings හරි ප්‍රජාශාලා බිල්ඩිමක් වගේ තැනක් හරි තියෙන තැනක් දන්නවද? ලොකු උදව්වක් :)