1. V3RT3X

    ලස්සන ඩොකියුමෙන්ටරියක් [ The Biggest Little Farm ]

    කුකුලනි මේක හරිම ලස්සන, inspiring කතාවක්. මාරම quality එකට එකට කරල තියෙනව, මාරම relaxing. farming / gardening / nature ගැන ඉන්ටෙරෙස්ට් එකක් තියෙනවනම් කොහොමහරි බලන්න.. ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන්. YTS IMDb 8/10 Rotten Tomatoes 91% Facebook 5/5 🐮🐶🐷🦆🐝🐓
  2. V3RT3X

    උබල මේ සින්දුව අහල තියේද ?

    මෙකෙ ෆුල් එක දාපන්කො කවුරුහරි :lol:
  3. V3RT3X

    Ruthless Blade - [Capsule Project S02] චීනගේ ඇනිමේසන්

    Ruthless Blade (Capsules) - Trailer Capusles මේක චින්නුගෙ animation සීරිස් එකක් love death + robots වගේ. Ruthless Blade episode එක මේ link එකෙන් බලන්න පුළුවන්. අනිත් ටිකත් තියෙනව. චීන බාසාවෙන් තියෙන්නෙ. මේකෙනම් eng සබ් තියනව, අනිත් එපි ටිකනම් බැලුවෙ නෑ. Animation වලට ආස උන් බලාගෙන හොද...

    No contents