1. N

    Bajaj Discover 125M මේ බයික් එක.

    සින්හලුනේ Discover 125M බයික් එකට ඔරිජිනල් පාර්ට්ස් අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්න පුලුවන්ද? මාලිගාවත්තේ තියනවද? ප්ලේස් දන්නවා නම් කියන්න සහෝදරවරුනි. ගෙවල් ලඟ Davide Pieris dealer කෙනෙකුගෙන් ඇහුවම මෙන්න මේ විදියටයි ගණන් කිව්වේ.... ගණන් වැඩියි.:-(:-(:-(:-( ප්ලීස් බම්ප් එකක් හරි දාගෙන යන්න...

    No contents