මේ පරයාව තියන්න
වටිනවද ? :frown::frown::frown:
ඌ ඇතුලට ආවා විතරයි තාත්තා කිව්වා අපි මේ පාර රනිල් ට කියලා.. ඌ කියනවා ඌත් රනිල් ට කියලා.. මෙ රට වෙනස්කරන්න ඕනේලු.. මෙහෙම දුවන්න බෑලු... අවුරුදු 76ක් පාලකයෝ අපිව බ්රේන් වොශ් කරලාලු තිබ්බේ මෙච්චර කල් උන්ට වහල්කම් කරන්න..2022 අරගලයෙන් පස්සේ දැන්...