You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
W
තියෙන ෆොන් ඓක දැන් ලෙඩ දෙනව. අතේ තියන ගානට ගන්න පුළුවන් Redmi note 12 එක හරි Samsung A15 එක තමා. මේ දෙකෙන් මොකක්ද හොද් කියලා කට්ටිය කියමු ද්
-
W
මචංලා Electricity bill එකට එන SMS එකට රෙජිස්ට්‍රාර් කරලා තියෙන ෆෝන් නම්බර් එක වෙනස් කරන්නේ කොහොමද
-
W
සල්ලි ටිකක් වෙනම ෆන්ඩ් එකක් විදිහට තියා ගන්න open කරන්න හොද එකවුන්ට් එකක් කියන්න පුලුවන් කාටද. BOC නම් එපා
-
W
මචංලා කවුද දන්නේ දුර අනුව චන්දෙට නිවාඩු ලැබෙන විදිහ ගැන. අර කිලෝමීටර් ගාන අනුව ලැබෙන නිවාඩුව
-
W
Mata kawru hari down periscope kiyana film eka hoya ganna link ekak dennako