1. F

    කොම්පීතර

    2016 ගත්තු බ්‍රෑන්ඩඩ් Dell computer එකක් 2022 වෙනකොට වටිනාකම කීයක් වේවිද කුකුළනි? මේක i 5.
  2. F

    Hot water

    උණු වතුර බෝතල් ජුණ්ඩක් ගන්න ඕන සිංහලු. පැය දෙක හමාරක් රස්නෙ බහින්නේ නැතුව තිබ්බනම් ඇති.. මොකක්ද අඩුවට තියෙන පුංචි බෝතලේ?
  3. F

    කොහොමද ඒක..😜

    ආණ්ඩුවේ අරමුණ වෙනත් පක්ෂ වලින් මහජන් නියෝජිතයෝ පාර්ලිමේන්තුවට ඒම අධෛර්යමත් කිරීම. වරප්‍රසාද කැපුවම ගහගෙන, මරාගෙන ඕකට යන්නෙ අහවල් එකකටද කියලා හිතෙනවා.😂 එතකොට කොහොමත් මේක ආයෙම හොල්ලනවා බොරු..😜 එක පක්ෂයක් විතරක් ඉතුරු වෙයි..
  4. F

    දන්සැල්

    මහා බත් මහා කඩල මහා කොස් මහා රොටී මහා පාන් මහා මාලු පාන් මහා සුප් මහා කිරි කෝපි මහා ................ තව මොනාද බන්ස්....😂 මේවා ඔක්කොම " මහා " නම් එක කඩල ඇටයක් කෑවම ඇති, එක බත් ඇටයක් කෑවම ඇති..😜 නාම විශේෂණය යොදන තැන වැරදියි. " බත් මහා දන්සල " කිව්වොත් හරි... නිකමට දැම්මේ.. ඉත්තෑවො දුවනවනෙ...
  5. F

    තෙල් මිළ

    මාස දෙකකට ඇති වෙන්න තෙල් තොග තියෙනවා කිව්ව ආණ්ඩුව ඇයි සහෝ ස්ටොක් කරලා තියෙන තෙල් වල මිළ වැඩිකළේ? මේක නම් ආණ්ඩුවේ වැඩක් වෙන්න බෑ.. මේක රජයේ නිලධාරීන්ගෙ වැඩක්..😡
  6. F

    ආරච්චී....🙂

    ලංකාවෙ ඉඳලා පොඩි කාලෙම ඉරානෙට ගිහින් ඊශ්‍රායලයට දුවන්න ගහන ටීම් එකේ වැඩකරු. සිනාසෙන නාගයා, ලාංකික රණ හඬ... හේවා ඒකනායකගේ අබ්බාස් ආරච්චි.. ආඩම්බරයි...🙏🙂
  7. F

    ටිකක් එකවගේ නේද මිත්‍රෝවරුනි..😜

    ටිකක් එකවගේ නේද මිත්‍රෝවරුනි
  8. F

    රෝහින්ග්‍යා සරණාගතයො

    ඇත්තටම පිටුවහල් කලා ද බන්ස්?
  9. F

    රෝහින්ග්‍යා සෙට් එක

    ඇත්තටම පිටුවහල් කලා ද බන්ස්?

    No contents