1. Riddler1

    Fun time. ❤️

    Guess where i am?
  2. Riddler1

    Me seen eka mokakda?

    video nadda?
  3. Riddler1

    Metro bus අත්දැකීම

    Metro bus ඇවිත් ටික කලක් උනත් අද තමා වාහනේ ගෙදර දාල මේක try කරල බලන්න හිතුනේ. මට යන්න අවශ්‍ය තැනටම නොගියත් බැහැල පයින් යනවා කියල හිතාගත්ත. ඇප් එකේ පෙන්නපු වෙලාවට වෙලාවට තත්පරයක් පරක්කු නොවී බස් එක ආවා. කවදාවත් පන්නිපිටියේ දී වෙයි කියලන් හිතපු නැති දෙයක්. AC එකේ සැපේ යන්න තියෙන්නේ. හැම නැවතුමක්...
  4. Riddler1

    ඇයි ලංකාවෙ අපිට හරියට Film එකක් කෑ ගහලා Enjoy කරන්න බැරි

    ඇයි ලංකාවෙ අපිට හරියට Film එකක් කෑ ගහලා Enjoy කරන්න බැරි , Spider Man බලන්න ගියා ,හල්ක්ගෙ සින් එකටයි , Sadie ගෙ නම Reveal වෙන එකටයි , මට කෑ ගැහුනා , වව් එකට , එහා පැත්තෙ හිටපු අය මලමිනි වගෙ හිනා වෙන්නෙත් නැ , මුකුත් නෑ , පලවෙනි පාර කටවහගෙන බලන්නලු , දෙනෙවි පාර කෑගැහුනම හිටපු හැමෝම මම දිහා බැලුව...
  5. Riddler1

    උබල phone එකේ wallpaper එකට දාල තියෙන්නෙ මොකක්ද?

    උබේ photo එකක්? ගෑනිගෙ photo එකක්? couple photo එකක්? ලංකාවෙ උන් බැලුවොත් ඔය තුනෙන් එකක්නෙ phone එකේ wallpaper එකට දාගෙන ඉන්නෙ.. ඇයි එහෙම? :P
  6. Riddler1

    මේකෙ ත්‍රෙඩ් එකකට, පෝස්ට් එකකට වැටිල තියන වැඩිම reaction ගාන කීයද?

    කාගෙ ත්‍රෙඩ්/පෝස්ට් එකකටද? :confused:
  7. Riddler1

    උබලගෙ සැලරි එක සහ මාසෙකට වියදම..

    උබලගෙ සැලරි එකෙන් මාසෙකට කීයක් වියදම් වෙනවද? කීයක් ඉතුරු කරනවද?
  8. Riddler1

    මුලින්ම වාහනයක් ගන්නකොට උබලගෙ Monthly Income එක කියද?

    ලීස් කරලද ගත්තෙ? වාහනේට කීයක් විතර මාසෙකට අයින් කරාද? ලීස් එක, Fuel cost එක, රෙපෙයාර් service වගේ දේවල් වලට එහෙම. :confused::confused:
  9. Riddler1

    ජනවාරි ඉදල මේ වෙනකන් facebook එකෙන් හොයපු ගාන මේ.

    කුනුහරප දාල නෑ. මඩ ගහල නෑ. අනුන්ගෙ ඒව උස්සල දාල නෑ.. මගෙම අදහස් වලට කරපු රීල්. :yes:
  10. Riddler1

    Sturday set wenna place ekak..

    මාලඹේ, පැලවත්ත, බත්ත්‍රමුල්ල, තලවට්ගුගොඩ අවට සෙට් වෙන්න හොඳ ප්ලේස් එක තියෙන්නෙ කොහෙද අද හවසට. බෝතල් පිටින් අරන් යන්න ඕනෙ. ලයිව් මියුසික් එහෙම තියන තැනක්...
  11. Riddler1

    Godzilla star Kaylee Hottle dies in a car accident at 18

    Godzilla චිත්‍රපට මාලාව හරහා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ Jia ගේ චරිතයට පණ පෙවූ ළමා නිළි Kaylee Hottle රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඇය 18 වැනි වියේ පසු විය. ඇයගේ පියා විසින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිල වශයෙන් තහවුරු කර ඇති අතර, ඇමරිකාවේ Maryland හිදී...
  12. Riddler1

    හිත රිදුනා.

    අද කාලෙ කෙල්ලො 2000 පස්සෙ කියමු, උන් කැමති බයික් වල එන කොල්ලොන්ට විතරද? බයික් වලට විතරද? මට මේක කීප සැරයක්ම නෝට් වෙලා තියන දෙයක්, අදත් උනා. මම කෙල්ලො සෙට් එකක් ඉන්න තැනකට ගියා වැඩකට, ගිහින් වාහනේ නවත්තල බැහැල ගියා උන් නිකන්වත් වාහනේ දිහාවත් බැලුවෙ නෑ. මම ආයෙ ඇවිත් වාහනේට නගිනකොට බයික් එකක...
  13. Riddler1

    Avengers: Doomsday

    මේකෙ කැප්ටන් ඇමරිකා ආයෙ එන්නෙ කොහොමද?
  14. Riddler1

    මොකක්ද මේ වාහනේ? 🤨

    🧐

    No contents